Tuesday, May 4, 2021

Traveler Madawa , Tourist Guide sanka , Traveler Kushi & Panadhura Set













































 

You sent Today at 12:02 AM 24/25/04/2021Traveler Madawa , Tourist Guide sanka , Traveler Kushi













































කුරුවිට ඒරත්න පාර දීගේ කැලේ මැදින්
ශ්රීපාදය වන්දනා කරන්න යන ගමන්.
කිලෝමීටර් 30ක් පාගමනකින් සාර්ථකත්ව ගමන නිමාකළ වගයි
යාමේදී කිලෝමීටර් 15යි ඒමට කිලොමීටර් 15යි සම්පූර්ණයෙන් කිලෝමීටර් 30 ගන කැලෑව මැදින් පැය 24 ක් 💪 ගතවිය 24/04/21 රාත්රි 8.00 අපි 3දෙනා මහ ඝන වනාන්තරය මැදින් ගොස් නැවතත් 25/04/21 රාත්රි 8.00 ගමන අවසාන කරවිය ....අත්දැකීම් නම් ගොඩක් තියෙනවා කූඩැල්ලන් ගොඩක් ඉන්නවා. විටක කදු නගිනවා විටක කදු බහිනවා ..වතුරේ බැහැලා ගියා වතුර පාරවල් මැදින් ගියා නූලෙන් බේරුණ අවස්ථා තියෙනවා .සත්තකින්ම ඒ ගමන සුපිරි ..ශ්රීපාද රක්ෂිතයේ වන අලින් හා දීවියන් රන්චු පිටින් ඉන්නවා . වලසුන් ඉන්නවා . ඒ හැම බාදකයක් මැදින් ගගට බහින්න උන අවස්ථා ද තියෙනවා ...ඒක සුපිරි අත්දැකීමක් සුන්දරයි ඒ අත්දැකීම ...දැන් ගොඩක් වෙහෙසයි සත්තකින්ම ...සමන් දෙවියන්ගේ ආරක්ෂාව යටතේ අපි ගියා කීවොත් හරි.. මගේ සගයන් දෙදෙනා බොහොමයක් ස්තුතිය ...මෙවැනි සාර්ථක ගමනක් නිමා කරන්න එක් වුනාට..තවත් දෙයක් ශ්රීපාද රක්ෂිතයේ කකුලක් කැඩුන මල්ලි කෙනෙක් මට උදවු කරන්න අවස්ථාවක් ලැබුනා එයා ගොඩක් අසරණ වෙලා හිටියේ .මට කැඩුනු අස්ථි යන්න පුළුවන් ආකාරයට ප්රත්කාර කලා සත්තකින්ම මන් නිසා නඩයේ අනික් අයට එක්ක යන්න පහසු වුණා .ඒක ගැන මට ගොඩක් සතුටුයි සත්තකින්ම ...

 

Featured Post

🌿🐘Haritha Paradise🌿🐘

🌿🐘Haritha Paradise – Educational Video Series 🦚 🦜 Coming Soon on the Lanka Midnight Hunters Travel Team YouTube Channel! https://www.you...